අ/කුරුන්දන්කුලම විද්‍යාලය

වෙසක් උත්සවය 2024

WhatsAppImage2023-03-11at134724.jpeg
WhatsAppImage2023-03-11at134724.jpeg
71 වන සංවත්සරය

71 වන සංවත්සරය

2023 මැයි මස 1 වන දින  71 වන සංවත්සරය පාසල් භූමියේ දී සැමරීම සිදු කරන ලද අතර එදිින පාසලේ ආදී ශිෂ්‍ය සංගමය ද එදින ප්‍රතිස්ථාපන කරන ලදි. ඊට සමගාමීව ධර්ම දේශනාවක් පදවියේ විමලසාර හිමියන් විසින් පවත්වන ලදි.

Latest News

වෙසක් උත්සවය 2023

2023.05.04 දිනයේ  අප පාසලේ පැවැත්වීමට නියමිත වෙසක් උත්සවය සදහා මේවන විට කටයුතු සුදානම් කරමින් පවතී .2023.05.03 දිනයේ අපේ පාසලේ වෙසක් කුඩු  නිර්මාණය කිරීම සිදු වේ .2023.05.04 දිනයේ පාසල් භුමියේ දී සිල් සමාදන් කරවිමේ වැඩසටහනක් ද පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත