2023.05.04 දිනයේ අප පාසලේ පැවැත්වීමට නියමිත වෙසක් උත්සවය සදහා මේවන විට කටයුතු සුදානම් කරමින් පවතී .2023.05.03 දිනයේ අපේ පාසලේ වෙසක් කුඩු නිර්මාණය කිරීම සිදු වේ .2023.05.04 දිනයේ පාසල් භුමියේ දී සිල් සමාදන් කරවිමේ වැඩසටහනක් ද පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත
.