අ/කුරුන්දන්කුලම විද්‍යාලය

පාසලේ ඉතිහාසය

වෙසක් උත්සවය 2024

WhatsAppImage2023-03-11at134724.jpeg
WhatsAppImage2023-03-11at134724.jpeg

1952 වර්ෂය මහාමාත්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමාණන් විසින් ආරමිභ කරන ලද මෙම වියළි ගොවි ජනපදය නමින් හදුන්වන කුරුන්දන්කුලම ගමිමානයේ වැසියෝ එදා සිට අද දක්වාම කෘෂි කාර්මික ජීවන රටාවකට හුරු පුරුදු වී සිටිති. වැවක් අසල "කුරු දන්" ගහක් රෝපණය වී තිබූ බැවින්¸ නමින් කුරුන්දන්කුලම විය. මෙම පාසලට පැමිණෙන දුප්පත් දරුවන්ගේ දැනුම¸කුසලතා¸ ආකල්ප වර්ධනය කිරීමට ඇප කැප වූ කාර්යක්ෂම ගුරු පිරිසක් ලැබීම විදුහල් මෑණියන්ගේත්¸ ගමිවැසියන්ගේත් වාසනා මහිමයකි.

 

ආරම්භ කළ වර්ෂය

1952.05.01

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

42

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

අ/කුරුන්දන්කුලම විදුහල