අ/කුරුන්දන්කුලම විද්‍යාලය

වෙසක් උත්සවය 2024

WhatsAppImage2023-03-11at134724.jpeg
WhatsAppImage2023-03-11at134724.jpeg
පාසල ආරම්භ වූ දිනය 1952.05.01
පාසල් වර්ගය II
සංගණන අංකය 19190
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 05
පාසල පිහිටි පළාත උතුරු මැද පළාත
දිස්ත්‍රික්කය අනුරාධපුරය
කලාපය ගලෙන්බිදුණුවැව
කොට්ඨාසය මිහින්තලය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මිහින්තලය
ග්‍රාම සේවක වසම කුරුන්දන්කුලම
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 574
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 11
මුළු ශීෂ්‍ය ගණන 213
මුළු ගුරුවරුන්ගේ ගණන 29
පාසලේ වර්ණය කහ , මෙරොන්