අ/කුරුන්දන්කුලම විද්‍යාලය

වෙසක් උත්සවය 2024

WhatsAppImage2023-03-11at134724.jpeg
WhatsAppImage2023-03-11at134724.jpeg

කුරුන්දන්කුලම අප විදුහල් මව්ණී

ලබනෙමු ඉගෙනුම ඔබ පා සෙවනේ

ඔබගෙනි අප ජීවිත හැඩ ගැසුනේ

ගයනෙමු අපි ඔබ සැමරුම් ගීතේ.........

                                         

ඔබගේ දරුකැළ යහ මඟ යන්නට

ගුණ නුවණින් ඔද රැදී වැඩෙන්නට

කරුණා මුදිතා ගුණ පිහිටන්නට

ඉගෙනුම් ඵල අප සපුරා ගන්නට

පවිත්‍ර එඩිතර සිසු දරුවෝ........

අපි වෙමු ඔබගේ දු දරුවෝ‍........

 

ඔබ අප මෑණී පාසල් මවුනි

අපි වෙමු ඔබගේ දු දරුවෝ

ජය දද බන්දා කිතු ගොස නංවා

අපි ඔබ නාමය සුරකිමු සැමදා

සැරදේ සැරදේ ඔබ දිගු කල් සැරදේ

වීර දු පුතුන් බිහි කරලන්නට

ඔබ දිගු කල් සැරදේ..........................

සැරදේ....සැරදේ..............ඔබ දිගුකල් සැරදේ...........