අ/කුරුන්දන්කුලම විද්‍යාලය

enviro.jpeg
whatsappimage2023-05-11at143153.jpeg
Main-assembly.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරුමැද පළාතේ , අනුරාධපුර පුරවරයේ ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ බෝපත් අතරින් හමා එන සිසිල් මද නලේ පහස ලබමින් , ඓතිහාසික මිහින්තලා පූජානගරයට නුදුරුව¸,අනුරාධපුර මිහින්තලේ ප්‍රධාන මාර්ගයෙහි 51 වෙනි සැතපුමි කණුව අසල , අ/කුරුන්දන්කුලම විදුහල් මාතාව වැජ‍ඹෙයි.

හදමු ගුණැති නැණැති ළමුන් පුදමු ලොවට උන් පිරිපුන් ලබති ඔවුන් කිත් පැසසුම් එවිට අපට ලැබෙයි කුසුම්

දැක්ම

සහ

මෙහෙවර

අවිදු අදුර දුරලන්නට වෙහෙස වෙමූ ….. ගුණ නැණ බෙලෙන් යුතු දරුවන් ලොවට දෙමූ…..

දැක්ම

සහ

මෙහෙවර

හදමු ගුණැති නැණැති ළමුන් පුදමු ලොවට උන් පිරිපුන් ලබති ඔවුන් කිත් පැසසුම් එවිට අපට ලැබෙයි කුසුම්

අවිදු අදුර දුරලන්නට වෙහෙස වෙමූ ….. ගුණ නැණ බෙලෙන් යුතු දරුවන් ලොවට දෙමූ…..

වෙසක් උත්සවය 2024

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

අ/කුරුන්දන්කුලම විද්‍යාලය